ලස්සනට පිටු සැකසුම් කරගන්න 02
ඔවුන්ගේ හඳුන්වා දීම් කලින් සිදු කරනවාද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ මතය වුයේ එම හඳුන්වා දීම් ජංගම ආකාරයෙන් සිදු කිරීම සුදුසු බවයි.(1440-1460) මුද්‍රණ ක්‍රියාවලිය සඳහා කඩදාසි අවශ්‍ය වූ අතර ඒවා යුරෝපයට ගෙන එන ලද්දේ චීනයෙනි. ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ කඩදාසි චීනයෙන් ගෙන්වනු ලැබුවත් ඒවායේ මුද්‍රණය කිරීමේ හැකියාව නොතිබුණු බවයි. ඇතැම් සාක්ෂි වලින් මුද්‍රණ ශිල්පයයේ ආභාෂය ලද්දේ ආසියාවෙන් සහ යුරෝපයෙන් ලැබුණු බව තහවුරු වේ. අතින් පිටපත් කිරීම හෝ අච්චු මඟින් මුද්‍රණයට සාපේක්ෂව ජංගම ආකාරයේ මුද්‍රණ ක්‍රියාවලිය මඟින් එම කේෂ්ත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කරයි.
ඉතින් පොතක් සැදීමට ප්‍රථමව [පොතක් හෝ ඕනෑම දෙයක්] එය නිසි ආකාරයෙන් සැකසිය යුතුය.පිටු සැකසුම් කිව්වම ඉතින් කවුරුත් දන්නවා නේ.මේකයි මෙම මුදෘකාංගය ලෝකයේ ඉතා ප්‍රසිද්ධ මුදෘකාංගයකි.මෙහි මුල්ම සංස්කරණය නිකුත් වී තිබෙන්නේ 1989 වර්ශයේ තමා.එදා පටන් අද වෙනතුරු ලෝකය පුර ප්‍රසිද්ධ වූ මෙම මුදෘකාංගය පිටු සැකසුම් කර්තව්‍යන් සදහා යොදා ගැනේ.මෙම මුදෘකාංගය නම් CorelDRAW Graphics Suits X6 මුදෘකාංගය යි.මෙම මුදෘකාංගයේ පෙර සංස්කරණ 15වම ඉතා සාර්ථක වී තිබෙන අතර එම සාර්ථකත්වය නිසාම කොරල් ආයතනය විසින් මෙහි 16වෙනි සංස්කරණය වෙළද පොලට නිකුත් කර තිබෙනවා.මෙම මුදෘකාංගය හරහා ඔබට,
- Superior vector illustration & page layout
- Versatile drawing and tracing tools
- Professional photo editing-capabilities
- Powerful website design software


Zip Password [if need]: softwarenomile
Thank for using Software නොමිලේ!
****
No comments:
Post a Comment