Tuesday, December 4, 2012

ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා)

හොදයි අද මම ඔයාලට කියන්න යන්නෙ සුපිරිම වැඩක්... ඇත්තටම මෙක මට නම් රත්තරන් වලටත් වඩා වටිනවා..මොකද කිව්වොත් මම දැන් මාසෙකට 30Gb ++ ඩවුන්ලොඩ් කරනව...මෙක තියෙන විශෙසත්වය තමයි මෙකෙන් දැනට ඔයලාට සාමාන්ය වෙලාවට එන ස්පිඩ් එකට වඩා වැඩි ස්පිඩ් එකකින් ලිමිට් පැන්නම උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්. .හැබැයි මෙක පොස්ට්පෙඩ් කනෙක්ශන් වලට විතරයි වැඩ කරන්නෙ..මෙක කරගන්න ක්‍රම ගොඩක් තිබ්බට මෙක තමා හරිම විදිය..:ඩ් මෙකෙන් ඇත්තටම වෙන්නෙ ඔයලා ලිමිට් පැන්නට පස්සෙ ඩයලොග් එකෙන් ඔයලාගෙ ස්පිඩ් ලිමිට් කරාට එකෙන් ඔයාට වෙන හානිය වලක්වන එක..හරියට දැනට තියන ස්පිඩ් එක සෙව් කරල එක දිගටම use කරනව වගෙ වැඩක්..හරි අපි බලමු මෙක කරන්නෙ කොහොමද කියල..මම ඔයාලට මෙක කියලා දෙන්නෙ එක්ස් පි වලට..නමුත් 7 වලටත් මෙය මෙ ආකරයටම වැඩ ..:) ((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි))ඔයාලා 7 USE කරනව නම් මෙන්න මෙකට ගිහින් බලන්න මෙකෙ තියෙන්නෙ 7 වලට මෙක කරන විදිය..:) First Step(පලමු පියවර) ඔබගෙ ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයර් එක ඔපන් කරගන්න.එය තුලින් New Profile එකක් සාදාගන්න.එහිදි කිසිදු ආකාරයකින් Settings වෙනස් කිරිමක් සිදු නොකරන්න..ප්‍රොෆයිල් එකට නෙම් එකක් පමනක් ලබා දෙන්න..ඉන්පසුව එම ප්‍රොෆයිල් එක තුලින් Internet Connect කරගන්න.Connect කරගැනිමෙන් පසුව Disconnect කරගන්න..ඉන්පසුව ඔබගෙ පරිගනකයෙ ඇති කොන්ට්‍රොල් පැනල් ඔපන් කරගන්න.. ‍XP-Start-Control Panel Windows 7-Orbit-‍Control Panel XP SECOND STEP(දෙවන පියවර) ‍XP-ඔබ ඔපන් කරගත් කන්ට්‍රොල් පැනල් හි ඇති Network Connetion යන්න ඔපන් කරගන්න... Third Step(තෙවන පියවර) ‍XP-නෙට්වර්ක් කනෙක්ශන් වල ඇති ඩොන්ගලයට අදාල Dial Up Connection(First Step එක මගින් ඔබ සාදා ගත් ප්‍රොෆයිල් එක) එක මත right mouse button එක ක්ලික් කර එහි ඇති Properties මත ක්ලික් කරන්න . Fourth Step(හතරවන පියවර) එවිට එන Box එකෙන් Networking යන ටැබ් එක මත ක්ලික් කර එය තුල ඇති Internet Protocol(TCP/IP) යන්න මත ක්ලික් කර එහි ඇති Properties යන්න ක්ලික් කරන්න.. Fifth Step(පස්වන පියවර) එවිට එන Internet Protocol(TCP/IP) dialogue box එකෙහි ඇති Use the following DNS Adresses යන්න ක්ලික් කර Preferred DNS Server යන ස්තානයට 208.67.222.222 යන්න ද, Alternate DNS Sever යන ස්තානයට 208.67.220.220 ද ඇතුලත් කර එහි ඇති Ok බට්න් එක ඔබන්න.. Sixth Step(හයවන පියවර) ඉන්පසුව ඔබ බාවිතා කරන මොබයිල් පාට්නර් etc දමා අන්තර්ජලයට සම්බන්ද විමෙන් පසුව Start-Accessories-Cmd යන්න ඔපන් කර එහි තුල ipconfig/all යන්න ටයිප් කර එන්ටර් බට්න් එක ඔබන්න..ඔබට එහිදි බොහො තොරතුරු ලැබෙන මුත් අන්තිමට DNS Server යන ස්තානයෙ 208.67.222.222 යන්න ලැබෙ නම් ඔබ ඉතාමත් දක්ශ ආකරයට DNS වෙනස් කිරිමක් කරනු ලැබුවා...මෙහිදි ගැට්ලු ඇති වෙතොත් අප වෙත ඉදිරිපත් කරන්න...:ඩ් ඉන්පසසුව ඔබ වෙනස් කරගත් Connection Profile එක මත Right ක්ලික් කර එහි ඇති කොනෙක්ට් යන්න මත ක්ලික් කරන්න.(මෙහිදි ඔබගෙන් dial up number එකක් ඉල්ලුවොත් *99# යන්න ලබාදෙන්න..)කිසිම අවස්තාවකදි කොනෙක්ට් කිරිමට Mobile Partner or වෙනත් Software එකක් use කරන්න එපා.මෙමගින් අසිමිත අන්තර්ජාල සබදතාවයක් ලබා ගැනිමට හැකිවනු ඇත..මෙහා සම්බන්දව ගැටලු වෙතොත් වහාම ඉදිරිපත් කරන්න..හැකි උපරිම වෙගයෙන් පිලිතුරු ලබාදිමට අපි කටයුතු කරමු..:) සැ.යු:-මෙය ඔබගෙ ලිමිට් පැනිමට පෙර සිදු කල යුතුය.. ((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras((Modem)) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න)) මෙය වැඩ නොකරහොත් අදාල පියවර මදර්බොඩ් එකට අදාල Local Area Connection එකෙහිද DNS Change කර බලන්න..:ඩ් හරි ගියෙ නැත්තම් කියන්න..තැවි තැවි ඉන්න එපා..පටස් ගාලා අහන්න...ලොවෙත් නැ..:) එලනෙ..!!! තව ටිකෙන් කියන්න අමතක වෙනවා..මෙක ඔනිම නෙට්වර්ක් එකකට වැඩ..මම ටෙස්ට් කරෙ dialog යාලුවෙක් කිව්වා mobitel වලටත් වැඩ කියලා..:) Email This BlogThis! Share to Twitter Share to Facebook Reactions: Newer Post Older Post Home 5 ප්‍රතිචාර / අදහස් {Comments}: RuchirakardJune 6, 2012 4:04 AM Karala baluwa.Okkoma hari widihata kala.Balamu mokada wenne kiyala.......... Reply RuchirakardJune 15, 2012 10:43 PM How to do this? Sixth Step(හයවන පියවර) ඉන්පසුව ඔබ බාවිතා කරන මොබයිල් පාට්නර් etc දමා අන්තර්ජලයට සම්බන්ද විමෙන් පසුව Start-Accessories-Cmd යන්න ඔපන් කර එහි තුල ipconfig/all යන්න ටයිප් කර එන්ටර් බට්න් එක ඔබන්න Reply Ayesh DulangeAugust 7, 2012 7:41 PM wade nam kala.. free connection 1 start karata passe mage package eken nam count wenawa.. e kiyanne mama mobile patner 1 open karala neme.. dialog service eken req kalama thama.. Reply GihanAugust 8, 2012 3:11 AM DNS sever;102;231;0;167 ne vatenne.. Reply